වයඹ පළාතේ පළාත් සභා පාසැල් වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු වලට උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව 2024.06.28 දිනැති අංක 2391 දරණ (2024.08.30 දිනැතිව සංශෝධිත) ගැසට් පත්‍රයේ පළ කරන ලද විභාග නිවේදනය ප්‍රකාරව 2024.11.09 දින පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත කැඳවූ සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ වලින් තෝරා ගන්නා ලද පත්වීම් ලාභීන්ගේ නාම ලේඛනය.